සමාජ මාධ්‍ය වෙත එක් කොට තිබූ වීඩියෝවක් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වී තිබුණි. නැගෙනහිර බ්‍රසීලියානු ප්‍රාන්තයේ රියෝ ද ජැනයිරෝ නගරයේ තරුණ අම්මා කෙනෙකු සහ සිය පුතු මෙම වීඩියෝවේ සිටින අතර ඔවුන් දෙදෙනාගේ මෙම දර්ශනය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබුණි.