ලංකාව පුරා ඇසෙන මව් ගුණ - අම්මා කවිබණ මෙන්න

lankaSFnews
amma-kavibana

 පිටකොටුවේ දුම්රියපොළ ඉස්සරහත් මල්වත්ත පාර පුරාමත් එතැනින් පටන්ගෙන ගුණසිංහ පුර බස් නැවතුම්පොලේ කෙළවර දක්වාමත් තොරතෝංචියක් නැතුව ඉස්සර ඇහුණ ඝෝෂාකාර සංගීතය වෙනුවට දැන් ඇහෙන්නේ මව්ගුණයි.එපමණක් නොවෙයි

සංවේදී හිතක් ඇති ඕනෑම අයෙකුගේ නෙත් කෙවෙනි අගට කදුලක් එක් කරන මේ " අම්මා "මව් ගුණ කවිබණ  පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ සුගාන්විත ගායනයෙන් රසවත් වේ. කවමදාකවත් බණක් නොඇසූ කොල්ලොද මෙම කවි බණ

අඩංගු සී.ඩි.තැටියක් ගෙදර ගෙනයති.සිගරට්ටුවට,මත් වතුරට වියදම් කරනවාට වඩා මෙවැනි දෙයකට මුදලක් යෙදුවාට මක් වේද...?

දස මසක් කුසේ තබා ගෙන ලොව සංවේදීම වේදනාව විදිමින් තමාව මේ ලෝකෙට බිහි කෙරුවේ තමාගේ අම්මා බව මේ කවි බණ ඇසුවායින් පසුව හෝ තේරෙනු ඇත.මෙවැනි මව් ගුණ කාලයකට පමණක් හෝ නැතුව සෑමදාම සියලු දෙනාටම ඇසෙන්නට දමන්නට හැකිනම් ලංකාවේ වැඩිහිටි නිවාස ඉදි නොවනු ඇත. 

      

මෙම මව්ගුණ කවි බණ සැහැල්ලු මනසකින් පහතින් ශ්‍රවනය කරන්න...

ඔබගේ පරිගණකයට භාගත(download) කර ගැනීමේ පහසුවද සලසා ඇත.

Time Duration:51 minutes 36 seconds

Size:47.3MB

Type:MP3



You Tube link

:

Tags

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top