ආදර්ශ ඡන්ද පත‍්‍රිකාව පිටවේ...මෙන්න

lankaSFnews
0
ranil

 ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා වන ඡන්ද පත්‍රිකාවේ ආකෘතියක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.


එහි එක් එක් අපේක්‍ෂකයන් සදහන් වන ආකාරය දැක්වෙන අතර මුල් ස්ථානය හිමිව ඇත්තේ අක්මීමට දයාරතන හිමියන්ටයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත්තේ අපේක්ෂකයන් තිස් නම දෙනෙකුගෙන් තිස් හයවන ස්ථානයයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top