ආදරයේ නාමයෙන් ඉස්ලාම් ආගමට හැරවුණු හින්දු තරුණියන්ගේ ඛේදාන්තය - The Kerala Story 2 Online මෙතැනින් බලන්න

lankaSFnews
0

kerala story sinhala subtitle 

2023 වර්ෂයේදී තිරගතවූ The Kerala Story චිත්‍රපටියේ දෙවැන්න The Kerala Story 2 ලෙසින් 2026 වසරේදී තිරගත වනවා. ආදරයේ නාමයෙන් ඉස්ලාම් ආගමට හරවාගත් හින්දු තරුණියන්ගේ ජිවිතයේ ඛේදාන්තයන්   පිළිබඳව මෙම චිත්‍රපටි දෙකෙන්ම ඉතා මැනවින් පෙන්වනු ලබනවා.


2023 දී තිරගතවූ පලවෙනි චිත්‍රපටියේ කතාව මෙසේයි . ..

 2023 දී නිපදවූ චිත්‍රපට අතරින් වඩාත්ම විවේචනයට ලක් වූ සහ මුස්ලිම් ජාතිකයින්ගේ වෛරයට පාත්‍ර වූ චිත්‍රපටය මෙයයි.පෙබරවාරි 16 දින Zee 5 හරහා OTT නිකුත් උන IMDB 7.1ක් ගත් මේ චිත්‍රපටය 2023 වසරේ නිකුත් වූ හිංදි චිත්‍රපට අතරින් නම වෙනි වැඩිම ආදායමක් ලබා ගත් චිත්‍රපටය වෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ආදායමක් මෙය උපයා ගත්තා. එහෙත් මෙයට පාදක උනු කේරලය ඇතුළු සමස්ථ දකුණු ඉන්දියාවේම සහ බටහිර බෙංගාලයේද දැඩි ලෙස අසාර්ථක උනා. බොහෝ ස්ථාන වල විවිධ විරෝධයන්ට වලට ලක් වූයේ ආගමික සමගියට  දැඩිබලපෑමක් එල්ල වනු අතැයි යන චෝදනාවෙන්.වාමාංශික කේරළ රජය මෙය හෙලා දැක්කා. තමිල්නාඩු ප්‍රදර්ශකයින් මෙය වර්ජනය කලා.නමුත් දක්ශිනාංශික හිංදු මත දාරී භාරතීය ජනතා පක්ෂය මෙය උස්සා තැබුවා. කෙසේ හෝ මෙයට ලැබුන නිල නොලත් ප්‍රචාරය නිසා උතුරු ඉන්දියානු හිංදු සිනමා රසිකයින් අතර මෙය ජනප්‍රිය උනා.ඔබ දැන් දන්නවා මෙය මතභේද කාරී චිත්‍රපටයක් බව. ඒ නිසා කතාවේ සාරාංශය බලමු.


කේරළයේ මූලධර්ම වාදී මුස්ලිම් සංවිධානයක් මගින් හිංදු තරුණියන් සිය ආගමට හරවා ගෙන කුප්‍රකට ISIS සංවිධානය සමග එක්වී මුස්ලිම් රාජ්‍යයක් සඳහා සටනට සහය දැක් වීමට සිරියාව වෙත රැගෙන යාමේ ක්‍රියාවලියක් මෙම කතාවේ කියවෙනවා. මෙහි ප්‍රධාන චරිතය එසේ ගොස් ඉන් බේරී පලාවිත් සිය කඳුලු කතාව බලධාරීන් ඉදිරියේ පැවසීම තුල කතාව ගලා යනවා.මෙසේ ලොව විවිධ රටවලින් මූලධර්මවාදීන් හා එක් වීමේ සිද්ධීන් අපට සුලභව අහන්න ලැබුනත් මෙහි මත භේදයට තුඩු දෙන්නේ අන්‍යාගමික කාන්තාවන්ව ආදරයේ නාමයෙන් ඉස්ලාම් ආගමට හරවා ජීවිතය විඳීමේ ඉඩ අහුරා බුර්කාව වැනි ඇඳුම් ඇන්දවීම තුලින් ඉස්ලාම් ආගම ලොව ව්‍යාප්ත කරලීමේ ගර්භාෂ යුද්ධය දිනීමයි . 


මෙම චිත්‍රපටි දෙක පහතින් ඇති ලින්ක් මගින් සිංහල subtitle සමගින්ම online නැරඹීම හෝ ඩවුන්ලෝඩ් කරගත හැකිය.  


1) The Kerala Story (2023)

2) The Kerala Story 2 Goes Beyond (2026)


ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටි rating වෙබ් අඩවියක් වන IMDB වෙබ් අඩවියේ මෙම වෙබ් අඩවි දෙක වෙනුවෙන් ඔබ rate කරන්න 

පළමු චිත්‍රපටියේ IMDB ලින්ක් එක මෙතැනින්

දෙවන චිත්‍රපටියේ IMDB ලින්ක් එක මෙතැනින් 

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top