මීමුරේදි දවස් 21 ක් තාවකාලිකව පැවිදි වෙන්නෙ මෙහෙමයි [VIDEO]

lankaSFnews
0
මීමුරේ temporary clergy

 දෙරණ නාලිකාවේ OnTopic වැඩසටහනේ අපූරු දෙයක් විකාශනය වුනා. ඒ මීමුරේ ආරණ්‍ය සේනාසනය මගින් පවත්වන දින විසිඑකේ තාවකාලික පැවිද්දයි. මේ ඒ පිළබඳ ඔබ දැනගත යුතු කරුණුයි.


❛❛සසුන් පිළිවෙත් පුරමු❜❜ - තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන - 12 

🔸━━━━━━━━•⊰► ◄⊱━━━━━━━━━━━━━🔸

👉 තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන පවත්වන කාලය සහ කාල සීමාව -  දින 21

👉 වර්ෂ 2026 මැයි මස 27 වන දින සිට ජුනි මස 14 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ. 

✅ මීට අමතරව ඔබට....

🖋️ ස්ථිරව පැවිදිවීම, තාවකාලිකව පැවිදි වීම, සහ ගිහිව සිටිමින් ඔබට පහසු කාල පරාසයකදී ආරණ්‍යක වත් පිළිවෙත් මෙන්ම භාවනාව පුරුදු පුහුණුවීම, යන වැඩසටහන් සඳහා සහසම්බන්ධ විය හැකිය.

🔸වැඩසටහන පැවැත්වෙන ස්ථානය : මීමුරේ ආරණ්‍යය සේනාසනය, පුස්සේඇල, මීමුරේ.

────────────────⊱❂⊰─────────────────

🔸🛑🔸මේ සඳහා කිසිදු හෝ මුදලක් අය නොකරේ. 🔸🛑🔸

────────────────⊱❂⊰─────────────────

🔸🖋️ මෙම වැඩසටහන තුළ දී ආරණ්‍යය වාසීව, ආරණ්‍යය වත් පිළිවෙත් පුහුණු වීමේ දුර්ලභ අවස්ථාවට ඉඩහසර සැලසේ. එම කාලය තුළ මීමුරේ ආරණ්‍යය සේනාසනවාසී භාවනායෝගී ස්වාමීන් වහන්සේලාගේ නිවැරදි මාර්ගෝපදේශනයන් යටතේ සමථ, විදර්ශනා භාවනා කර්මස්ථානයන් වඩමින් සම්බුද්ධ ශාසනයේ උතුම් මාර්ගඵල අවබෝධයට පත්වීමට මූලික පදනම සලසාදීම මෙහි මූලික අරමුණයි. පැවිදි ජීවිතය තුළ ඇති උතුම් ගුණ චර්‍යාවන්වලට අනුගත කරවීම මෙම තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වේ. 

🔸🖋️ එමෙන්ම, විශේෂ ආරණ්‍යය වත් පිළිවෙත් වන පිණ්ඩපාත වත, දෛනික බුද්ධ වත සහ වන්දනාව, භාවනාව, ධර්ම දේශනා සහ සාකච්ඡා මෙන්ම ආරණ්‍ය සම්ප්‍රදාය තුළ පවතින විශේෂ වත් පිළිවෙත් ආදී විවිධ අත්දැකීම් ලබාගැනීමට මෙම දින විස්ස (20) තුළ තාවකාලිකව පැවිදි වන ස්වාමීන් වහන්සේලා හට අවස්තාව හිමි වේ. මෙම වැඩසටහන අවසානයේ තාවකාලික පැවිද්ද ලබා එම ගුණධර්ම තම ජීවිතයට එකතු කරගැනීමට අවස්තාව සලසා ගත් බවට සහතික කරමින් මීමුරේ ආරණ්‍යය සේනාසනය වෙතින් වටිනා සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. 

───────────⊱❂⊰───────────

👉 වයස අවු 60ට අඩු විය යුතු අතර ශාරීරික සහ මානසික නීරෝගීභාවයෙන් යුතු ඕනෑම අයෙකුට මෙම තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන හා සම්බන්ධවිය හැකි අතර ශාරීරික හා මානසික යෝග්‍යතාවය අප විසින් පරීක්ෂා කර සම්බන්ධ කරගනු ලබයි.

🛑▶️▶️ වැඩසටහනට අයදුම් කිරීමට අවශ්‍ය අයදුම්පත පිරවීම සඳහා (Google Form) පහත link එක ඔස්සේ පිවිසෙන්න.

👉  https://forms.gle/H9assrD6Gk6mW3mg6

-------------------------------------------------------------------

🛑🛑🛑🛑සැලකිය යුතුයි. 🛑🛑🛑🛑

👉 වැඩසටහන් සඳහා සම්බන්ධ වීමේදී පොලිස් වාර්තාව, භාරකාරත්වයේ අවසරය ද ඊට අමතරව, ජාතික හැඳුනුම්පත, ග්‍රාමසේවක සහතිකය සහ වෛද්‍ය සහතිකය ඉදිරිපත් කළ යුතු ය. මෙම ලිපි ලේඛනයන් හි පිටපත් පැවිදි වන දවසේ දී අප වෙත ලබාදීම අත්‍යාවශ්‍යය වේ.

👉 වැඩසටහනට බඳවා ගන්නා පිරිස 15 දෙනෙකු පමණි. (15 දෙනාට වඩා සුදුසුකම් ලැබුණහොත්, ඉදිරියේදී පැවැත්වෙන තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන් හරහා සම්බන්ධ කරවීම සිදුවේ.)

👉 හිස මුඩු කිරීම අනිවාර්ය වේ. මෙහිදී විනයානුකුලව පැවිදි කිරීම සිදුකෙරේ.

👉 දින 20 තුළදී වැඩසටහන අතරතුර දුරකථන පරිහරණය සීමාසහිත වේ.

👉 මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට වයස අවුරුදු 60ට අඩු විය යුතු ය. 

👉 විවාහක අය භාර්‍යාවගේ සහ අවිවාහක අය තම දෙමව්පියන්ගේ හෝ භාරකාරිත්වයේ අවසර ලිඛිතව අප වෙත ලබා දිය යුතු අතර, පාසල් ළමුන් තම දෙමව්පියන් සමඟ පැමිණිම අනිවාර්‍ය වේ.

👉 මෙම වැඩසටහනට කාන්තාවන් හට සහභාගී විය නොහැක. මෙය භික්ෂු පැවිදි පුහුණු වැඩසටහනකි.

👉 දින 20 න් පසුව ඔබගේ කැමැත්ත මත දීර්ඝව ශාසනයේ පැවිදි බව තුළ රැඳී සිටිය හැක. 

───────────⊱❂⊰───────────

✅ මීමුරේ ආරණය සේනාසනයේ නිල facebook ගිණුම 🪷🪷🪷🪷🪷

https://www.facebook.com/meemurearanyasenasanaya

👉 මීමුරේ ආරණ්‍යය සේනාසනයට පැමිණෙන ආකාරය: 

🔸 පෞද්ගලික රථවාහන වල පැමිණෙන අය, හුන්නස්ගිරිය නගරයට පැමිණ Lanka IOC ඉන්ධන පිරවුම් හල ඉදිරිපසින් ඇති මීමුරේ මාර්ගයට රථය හරවා එම මාර්ගය ඔස්සේ පුස්සේඇල හීන් ගඟ පාලම අසල ඇති මීමුරේ ආරණ්‍ය සේනාසනයෙහි නාම පුවරුව හමුවන තෙක් 27km ක දුරක් ගෙවා පැමිණිය යුතු ය.

🌎🔰🔰🔰 

මීමුරේ ආරණ්‍යය සේනාසනයේ Google Location :

▶️ https://maps.app.goo.gl/honJ1srRK1WXZAga7

───────────•••───────────

🔸🔸සංවිධානය : මීමුරේ ආරණ්‍යය සේනාසනය 

Call / Whatsapp] +[94] 70 525 2121

                              +[94] 077 174 8277

───────────•••────────────

🔰 සසුන් පිළිවෙත් පුරමු පළමු තාවකාලික පැවිදි වැඩසටහන සම්බන්ධ වීඩියෝව නැරඹීමට 

https://youtu.be/K_0eNxz-6cg?si=L_4_JzlIxFZiEz4t

🔰 ප්‍රවීණ රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන මහත්මා සමඟ පැවැත්වු සාකච්ඡාව

https://youtu.be/5ntn0OuAANk?si=1CewtwyajZysbONs

🔰 " නිලමේ" Youtube නාලිකාව සමඟ පැවැත්වු සාකච්චාව

https://youtu.be/leGDVJrtWKw?si=Ua0vP1XZislsZxgk

🔰 සියලු විස්තර ඇතුලත් Youtube සාකච්චාව 

https://youtu.be/53w7NJPj8x8?si=zuiSdqz7yLFY8zY9

🔰 පැවිදි වූ අයගේ අදහස් විමසීම 

https://www.facebook.com/watch/?mibextid=oFDknk&v=3613570732290508&rdid=juc3Tr2AzjrCyfYH

https://www.facebook.com/watch/?mibextid=oFDknk&v=377131031798480&rdid=vyRBCX5grfCQ4Rd5

https://www.facebook.com/watch/?mibextid=oFDknk&v=791669369182482&rdid=ZRMO8yeJIP8oOwuT

https://fb.watch/xOi4sz4rKM/?

https://fb.watch/xOia4jjFhL/?

https://fb.watch/xOiekXTSBl/?

https://fb.watch/xOihg4kObr/?

https://fb.watch/xOiizlUNDG/?

https://fb.watch/xOikyZ54Nl/?

https://fb.watch/xOilmHj0y4/?

https://fb.watch/xOin5Jlbsb/?

https://fb.watch/xOio-Gt-Rf/

🔰 පැවිදි කරවීම - පළමු කණ්ඩායම 

https://www.facebook.com/share/2TLMgf2YuQQaqest/?mibextid=oFDknk

🔰 පැවිදි කරවීම - දෙවන කණ්ඩායම 

https://www.facebook.com/share/GRyFZDMvBs7p6YdT/?mibextid=oFDknk

🔰 පැවිදිකරවිම තුන්වෙනි කණ්ඩායම https://www.facebook.com/100068760607588/posts/768205358814811/?

🔰 පැවිදිකරවීම හතරවෙනි කණ්ඩායම https://www.facebook.com/meemurearanyasenasanaya/posts/797580625877284

🔰 පැවිදිකරවීම පස්වන කණ්ඩායම https://www.facebook.com/meemurearanyasenasanaya/posts/885790660389613

🔰 පැවිදිකරවීම සයවන කණ්ඩායම https://www.facebook.com/meemurearanyasenasanaya/posts/903021218666557

🔰 පැවිදිකරවීම අටවන කණ්ඩායම https://www.facebook.com/meemurearanyasenasanaya/posts/991185273183484

🔰 පැවිදිකරවීම දසවන කණ්ඩායම https://www.facebook.com/meemurearanyasenasanaya/posts/1059056219729722     

VIDEO
Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top