මහප්පා අවුරුදු 3ක දියණියට අතවර කරලා

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel

 අවුරුදු 3 මාස 1 පමණ  වයසති සිගිති දරුකු ට බරපතල ලංගික අතවරකල ⁣ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන ⁣ පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් යු.ඒ.එස් කේ වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත්කල පසු මෙම මස 20  දින දක්වා රක්ෂිත භන්ධනාගාර කරන ලදී .


සැකකරු වුයේ ලංකාපුර 316 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි. බරපතල ලිංගික අතවරයට ලක්වු  දැරිය පොලොන්නරුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි.අතවරයට ලක්වු  දියනිය ගේ  ⁣ ලොකු තාත්තා වන සැකකරු දියනිය ට බිස්කට් 

දෙන්න යැයි කියා  රවටා නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ දියනිය ට බරපතළ ලෙස ලිංගික අතවර සිදුකිර ඇති බවද ඇය

දියනාන අවස්ථාවේ දියනිය ගේ ආච්චි  ඇගේ සබන් ගානවිට ඇය සිය ලිංගික ප්‍ර දේශය රිදෙන බව පැවසු අවස්ථාවේ  මෙම 

ලිංගික අතවරය පිළිබඳ හෙළිදරව් වු බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ⁣පුලස්තිගම පොලිසියේ නිලධාරීයකු සදහන් කළේය.


දැරියගේ ආච්චි විසින් ⁣පුලස්තිගම  පොලිසිය ට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත්  බව පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  කේ.එච් .ඩි  ඩයස් මහතා පැවසීය.


අත්අඩංගුවට ගත් පුද්ගලයා කසාද දෙකක් කරගෙන ඇති බවද  කාන්තාවන් දෙදෙනා විදෙස් රටක රැකියා සදහා  පිටව⁣ ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදි හෙළිදරව් ඇත.


දැනට  මෙම  පුද්ගලයා පමණක් නිවසේ සිටියදී දැරිය  නිවසට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවද ⁣පුලස්තිගම පොලිසිය කියයි.


බකමුණ සරත් නිශ්ශංක 

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top