HomeLTTEශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි කොටි ඩයස්පෝරාව එංගලන්තයේ දී විරෝධයක් [VIDEO] ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි කොටි ඩයස්පෝරාව එංගලන්තයේ දී විරෝධයක් [VIDEO] lankaSFnews Tuesday, September 10, 2024 0 ශ්‍රී ලංකා - එංගලන්ත තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී කොටි ඩයස්පෝරාව විසින් සැප් 8 වෙනිදා විරෝධතාවයක් පවත්වා තිබෙනවා . විරෝධතා කරුවන් ICC යට බලකරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසයි . Tags Bodubalasena Foreign_News LTTE Facebook Twitter Whatsapp Share to other apps ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි කොටි ඩයස්පෝරාව එංගලන්තයේ දී විරෝධයක් [VIDEO] Bodubalasena Newer Older