අරගල කාලේ ආණ්ඩුව භාර ගන්න කියලා ගෝඨාභය අපිට ආරාධනා කළේ නෑ..අනුර කුමාර

lankaSFnews
0
අනුර කුමාර

 අරගල සමයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාරගන්නා ලෙස ජාතික ජන බලවේගයට ආරාධනයක් නොකල බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


කොළඹ අද(19දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයට ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂලා ආණ්ඩුව ගන්න ආරාධනා කළේ නෑ. අපි ඒ ගැන පුදුම  වෙන්නෙත් නෑ. අපිට ආරාධනා කරන්නේ නෑ. හිතනවාද රාජපක්ෂලා බඳුනක තියලා අපිට මේක පවරලා දෙයි කියලා. එහෙම දෙන්නේ නෑ. 

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top