
ප්‍රවීන රංගන ශිල්පී සහ හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරතුංග මහතා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.ඔහු ඊයේ අනුරාධපුරයේ දී පැවැති ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ මංගල රැළියටද සහභාගී විය.