එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම 2024 අප්‍රේල් මස 16 වෙනිදා අභාවප්‍රාප්ත විය.
1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 63 වන වියේ පසුවිය.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ 64 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනට.
ඒ නිමිත්තෙන් ඔහුගේ පුත් නුෂාන් තෙවරප්පෙරුම මෙලෙස සිය පියාගේ නිසල නිවහන ආලෝකමත් කිරීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්.



