අනුරට ඇස තියන "හාඩි" එකේ පින්තූරෙ අයින් කරගෙන

lankaSFnews
0
Hardy Students' Union anura kumara


 අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ 2024 අවුරුදු උත්සවයේ පින්තූර ඔවුන්ගේ ශිෂ්‍ය සංගමේ නිල ෆේස්බුක් පිටුව වෙත අප්ලෝඩ් කර තිබුණු අතර එහි අලියාට ඇස තැබීමේ ඉසව්වේ අලියා වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ පින්තූරයක් යොදා තිබිණ. අප්ලෝඩ් කර පැය කිහිපයකින් එම පින්තූරය ඔවුන් කරගෙන ඇති අතර 2023 දී පැවැත්වූ අවුරුදු උත්සවයේ අලියට ඇස තැබීමේ ඉසව්වට රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්තූරයක් යොදා තිබූ අතර එම පින්තූරය ඔවුන් ෆේස්බුක් පිටුවෙන් ඉවත් කර නොමැත.


hardy anura kumara


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top