ස්ත්‍රී දූෂකයින්ගේ ලිංගික ශක්තිය අඩපණ කිරීමට නීතියක්

lankaSFnews
0

wlakatha sinhala

 

ස්ත්‍රී දූෂකයින්ගේ ලිංගික ශක්තිය අඩපණ කිරීම සඳහා ඖෂධ සහ සැත්කම් කිරීමට නීතියක් පැණවීමටයි මැඩගස්කරයේ රජය තීරණය කර තිබෙනවා.


මෙමගින් ඔවුන්ගේ ලිංගික ශක්තිය ජීවිත කාලයටම නැති වී යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


එරට රජය එම තීරණය ගෙන ඇත්තේ ස්ත්‍රී දූෂණ සංස්කෘතිය මර්දනය කිරීම වෙනුවෙන් බවද සඳහන්.


කෙසේ වෙතත් මෙම නීතිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන ඇතැම් මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය මනුෂ්‍යත්වය නිගරු කිරීමක් වන බවයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top