තරුණියකට නිරුවත පෙන්වූ වේයන්ගොඩ තරුණයා රිමාන්ඩ්

lankaSFnews
0
weyangoda


 තරුණියකට නිරුවත පෙන්වා අසභ්‍ය පණිවුඩ ජංගම දුරකතනයක් මඟින් යැවූ වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


අදාළ සැකකරු වයසින් අඩු තරුණියකට ඇඳ සිටි තුවායක් ගලවා නිරුවත පෙන්වා ඇති අතර අවසානයේ ජංගම දුරකතනයක් මඟින් අසභ්‍ය පණිවුඩ යවා ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.


ඒ අනුව පොලිසියේ මෙම කරුණු දැක්වීම්වලින් පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top