කැමැත්තෙන් ලිංගිකව හැසිරුනත්,අන්තිමේදී සිරගත වූ පාපන්දු ක්‍රීඩකයා

lankaSFnews
0

football player
 

කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් (Dani Alves)ව සිරගත කර තිබේ.


2022 වසරේදී බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී අල්වේස් විසින් කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කළේය.


එම සිදුවීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවූවක් බව අල්වේස් පැවසීය.


නමුත් එය පිළිනොගත් අධිකරණය ඔහුට එරෙහිව වසර 4 1/2ක සිර දඬුවමක් දුන් අතර වින්දිත කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top