
ඉස්ලාම් දහම උගන්වන පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන බවට ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ නිර්දේශයක් පවතින බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කරනවා . මුස්ලිම් දහම පිළිබඳ පෙළපොත්වල තිබෙන අන්තවාදී මතවාද ඉවත් කළ යුතු බවද එම නිර්දේශ වල පවතින බවටත් එතුමා පවසනවා. එදවස ඥානසාර හිමියන් විසින් මේ පිළිබඳව කොතෙකුත් ඉල්ලීම් කලද ඒ පිළිබඳව වගකිවයුත්තෝ කනකට නොගත්හ.
