
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ලංකාවේ යහන්ගල පාමුල උඩත්තව සුන්දරම ගම්මානයේ මහා පොළොවේ ආදරණියන් 35ක් මිහිදන් වෙලා.
ගෙවල් හොයාගන්නවත් නැ.
හැබැයි මේ ගේ ඉතිරි වෙලා....🙂


ඒ හා සමානව සිදුවීමක් හවායි හී සිදුව තිබෙනවා. ලැව් ගිනි හේතුවෙන් අනෙකුත් සෑම නිවාසයක්ම විනාශ වුවත් එක් නිවසක් පමණක් ඉතිරිවීම විදේශිකයන් හට පුදුම සහගත කරුණක් වී තිබෙනවා. විදේශිකයින් එම නිවස හැඳින්වුයේ miracle house ලෙසිනි.


ඇත්තටම ආසියතිකයින් වූ අපහට එම සිදුවීම් අහඹු සිදුවීම් නොවන අතර මැජික් එකක් හෝ ප්රාතිහාර්යයක් ද නොවේ.බුදු දහමට අනුව අනන්ත සසරේ අප කෙරූ පුණ්‍ය කර්මයන් මේ භවයෙහිද අත් විඳීමට පුළුවන. කිනම් රටක ඉපදුනද සසරෙහි කෙරූ පිං ඵල දෙන විට ස්වභාවධර්මය පිං කෙරූ අය පැත්තේය.
එම නිවස පිලිබඳ ලෝක ප්‍රසිද්ධ යූ ටියුබ් චැනල් මගින් පෙන්වූ වීඩියෝ
Inside Edition
CBS News
