ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු මෙන්න

lankaSFnews
0

බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඔහුගේ මෝටර් රථ එකතුවේ සුඛෝපභෝගී මෝටර් රථ 7000 ක් පමණ තිබෙන එම මාධ්‍ය වාර්තා කළේය.


ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.


ඔහුගේ මෝටර් රථ එකතුවට බෙනට්ලි, ෆෙරාරි, පෝෂ්, රෝල්ස් රොයිස් සහ ඇස්ටන් මාර්ටින් වර්ගයේ මෝටර් රථ අයත්වන බවද පැවැසෙයි.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බෲනායි රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර ඒ සමග ලොවේ අවධානය බෲනායි සුල්තාන්වරයා වෙත යොමුව ඇත.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top