බංග්ලාදේශ බෞද්ධයන්ට එල්ල වූ ප්‍රහාරයට ඉන්දියාවේ විරෝධතා [VIDEO]

lankaSFnews
0
bangladesh buddhism

 බංග්ලාදේශ චත්මා බෞද්ධයන්ට එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව ඉන්දියාවේ අග්‍රකලා නගර වැසියන් උද්ඝෝෂණ පවත්වා තිබේ.


බංග්ලාදේශ බෞද්ධයන්ගේ ජීවිත සුරකින ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවෝ පෙළපාලි ගොස් තිබේ.


චිතගොන් ප්‍රදේශයේදී බෞද්ධයන්ට ප්‍රහාර එලල් වූයේ පසුගිය සතියේය. මේ නිසා පුද්ගලයන් හත් දෙනකු මියගිය අතර නිවාස සිය ගණනක් ගිනිතබා වනසා තිබිණි.


අග්‍රකලා යනු ප්‍රිපුර ප්‍රාන්තයේ අගනුවර වන අතර එය බංග්ලාදේශයට මායිම් වන ඉන්දීය ප්‍රාන්තයකි.


චතුර පමුණුව


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top