තිලකරත්න ඩිල්ශාන්ගේ සහාය සජිත්ට

lankaSFnews
0
dilshan support sajith

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහයෝගය පළකිරීමට කටයුතු කරන බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් පවසනවා.


විපක්ෂනායකවරයාව හමුවෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.


කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළා.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top