සිව්වැනි ස්ථානය දිනූ ලාංකීය කාය වර්ධන ශූරිය

lankaSFnews
0
sport sri lanka

 ඉන්දුනීසියාවේ බටම්හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන නිසංසලා මදුමාලි සිව් වැනි ස්ථානය දිනාගත්තා.  


ඇය නියෝජනය මොඩල් ෆ්‍රිසික් ( model physique) කාණ්ඩයයි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top