මාලිමා ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා - වසන්ත සමරසිංහ [VIDEO]

lankaSFnews
0

 

ජාතික ජනබලවේග ආණ්ඩුවක් කිසිලෙසකත් හිටපු ජනාධිපතිවරුන් පෝෂණය නොකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසනවා.


ඒ අනුව ඔවුන් බලයට පැමිණි වහාම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසි කරන බවයි සමරසිංහ මහතා කියා සිටියේ.


මාලිමාවේ ජනහමුවට එක්වෙමින් සමන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

වසර 05ක් සේවයේ නියුත වූවායින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත්, එලෙස ජනතා මුදල් නාස්ති කිරීම අනුවණ ක්‍රියාවක් බවත් ඔහු එහිදී පේවා දුන්නා.


ඒ හේතුවෙන් සියළු ලක්වාසීන්ට සම අයිතීන් ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීමට ජාතික ජනබලවේග ආණ්ඩුවක් කටයුතු කරන බවයි වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.


Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top