දිලිත් ජයවීර 'තරුව' ලකුණින් ජනපතිවරණෙට

lankaSFnews
0

dilith jayaweera star presidential election 2024
 

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, දිලිත් ජයවීර මහතා එළැඹෙන ජනාධිපතිවරණයට 'තරුව' ලකුණින් තරග කිරීමට නියමිත බවයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top