සර්වජන බලයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කෙරේ [VIDEO]

lankaSFnews
0
dilith jayaweera


 "සර්වජන බලය එකමුතුව" සංවිධානය කරන සර්වජන සමුළුව මේ වනවිට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම එකමුතුවේ ජනපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාව විමල් විරවංශ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top