මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් කොන්ඩම් ලක්ෂ 2 ක් දීලා

lankaSFnews
0
condoms in olympic

 පැරිසියේ පැවැත් වු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනා වෙනුවෙන් නොමිලේ කොන්ඩම් ලක්ෂ 220000 ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ පිරිමි කොන්ඩම් 200,000ක් සහ කාන්තා කොන්ඩම් 20,000ක් බෙදා දී ඇති බවය.


විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සඳහා මෙම කොන්ඩම් ලබා දී ඇති බවයි.


මෙම කොන්ඩම් බෙදා හැරීම මීට පෙර වසර වලදී පවා සිදුව ඇති අතර මෙය ආරක්ෂිත ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සැලකිල්ලට ගෙන සිදු කරන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top