අරගලයේදී ඉල්ලූ තරුණ නායකත්වය නාමල් රාජපක්ෂ - තිසකුට්ටි ආරච්චි [VIDEO]

lankaSFnews
0
thisakutti arachchi

 අරගලයෙන් ඉල්ලා සිටි තරුණ නායකයා දැන් ජනාධිපතිවරණ ඉදිරිපත් වී ඇති බවත් ඔහු නාමල් රාජපක්ෂ මහතා බවත්  ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.


ඒ අනුව රට ඉල්ලා සිටි තරුණ නායකයා ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බවද හෙතෙම කියා සිටියි.

වැටුණු රට ගොඩ ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතාට භාරදෙන ලෙසද දෑත් එකතු කර වැඳ ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසුවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේදී මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.


නාමල් රාජපක්ෂ යනු යුද්ධය ජයග්‍රහණය කළ කරන ලද නායකයාගේ තාත්තා බවත් ඔහු සමග එක්ව රට ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top