මෙරට තුළ දිනකට ගබ්සා දහසකට වැඩියෙන් සිදුවෙනවා...පරීක්ෂණයක් හෙළි කරයි [VIDEO]

lankaSFnews
0

abortion
 

මෙරට තුල ගබ්සා දිනකදී 1000 කට වැඩි ප්‍රමාණයක් සිදුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිදු කෙරූ පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව වෛද්‍ය ජි.ජි.චමල් සංජිව මහතා ප්‍රකාශ කරනවා.මෙම අගයන් තවත් වැඩිවිය හැකිබවද හෙතෙම සඳහන් කරනවා.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top