රිෂාඩ් බදියුදීන්ගේ සහය සජිත් ප්‍රේමදාසට [VIDEO]

lankaSFnews
0
rishad badiyudeen

 ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත .අද එම කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන තිබේ.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top