ස.ජ.බ. රාජිත සේනාරත්නගේ සහාය ජනාධිපතිට [VIDEO]

lankaSFnews
0

rajitha senarathne and ranil wickramasinghe
 

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා.

ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.මන්ත්‍රීවරයා පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙන යා යුතු බව තමන් විශ්වාස කරන බවය.

හිටපු අමාත්‍ය වරයා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා. යුධ විරෝධී ව්‍යාපාරයේ තමා පතාක යෝධයෙක් යැයිද ඔහු ගංගාරාමයේදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් අදහස් දක්වනු ලැබුවා . එම වීඩියෝව පහලින්. 


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top