අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා....අනුර කුමාර පොරොන්දු වෙයි

lankaSFnews
0
arjun mahendran

 තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා අද කිරිබත්ගොඩ නගරයේ දී පැවැති ජන රැළියේදී පැවසීය.


තම දේශපාලන වේදිකාවේ මිරිස් කුඩු ගහපු ප්‍රසන්න රණවීර ලා, මියගිය කැස්බෑවන් ගොඩට එනතුරු බලා සිටින නාලක ගොඩහේවලා නැති බවත් කීවේය.පාඨලී චම්පික රණවක සජිත් ළගට ගියේ රනිල්ගෙන් ඉදිරි මහමැතිවරණයට කොළඹින් තරගකිරීමට අවස්ථාව දිය නොහැකි බවත් අවශ්‍යනම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බව පැවසූ නිසා බවත් සදහන් කළේය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top