අන්තිම මොහොතේ ක්ලබ් වසන්ත අතේ සතේ නැතුව රට වටේට ණය වෙලා

lankaSFnews
0
club wasantha


 තුවක්කුකරුවන් විසින් ඝාතනය ලක් කළ කල්බ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අවසන් අවස්ථාවන විට මුදල් නොමැතිව රට වටේට ණය වී සිටි පුද්ගලයෙක් බවට පත්ව සිටි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.


කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. 


"මම නම් දන්න තරමින් එයා ක්ලබ්ස් කළා. එයාට සල්ලි තිබුණා. අපට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතිව හිටපු පුද්ගලයෙක් කියලා තමයි අපේ විමර්ශන වලින් එළියට ඇවිත් තියේනේ"

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top