මාදම්පේ බිහිසුණු බස්-ලොරි අනතුරේ නවතම දර්ශන [VIDEO]

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel

 Update - පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ (05) උදෑසන සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළගොස් තිබෙනවා.

-------------------------------------------------------

හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් අද(04) උදෑසන 9.15 ට පමණ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදු වු බව වාර්තා වේ.


අනතුරින්  පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින්  35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


පොලිසිය පැවසුවේ තුවාල ලැබූවන් හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.


අද උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව , පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි. 

video


2








Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top