ඉන්දීය ක්‍රිකට් ලෝක ශූරයන්ට රුපියල් කෝටි 455 ක්

lankaSFnews
0
india cricket


 මෙවර ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125ක මුදලක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 455 ක්. ඒ අනුව ඊට අදාළ චෙක්පත පිරිනැමීමට කටයුතු කර ඇත.


වසර 17කට පසු පන්දු වාර 20 ලෝක ශූරයන් ලෙස අභිෂේක ලද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සිය මව්බිමට පැමිණි අතර එහිදී ඉන්දීය ක්‍රීඩකයන් පිළිගැනීමට සහ ගෞරව දැක්වීමට උත්සව කිහිපයක් සංවිධානය කර තිබිණි.



 

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top