UNP පාක්ෂිකයින් මැයි රැලියට අලුත්ගම සිට කොළඹට කෝච්චියෙන් ආපු හැටි

lankaSFnews
0
unp may day

 එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සහභාගි වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්  අලුත්ගම සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.


එක්සත් ජාතික පක්ෂයේ කළුතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න මහතාගේ මූලිකත්වය ඇතිව අද උදෑසන අලුත්ගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දක්වා ධාවනය වූ විශේෂිත දුම්රියකින් කොළඹ මරදාන ප්‍රදේශයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ  මැයි රැළියට  සහභාගි වීම සඳහා පාක්ෂිකයින් දුම්රියෙන් ගමන් කරන ආකාරය දැක ගන්නට ලැබුණා.


එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න  මහතා ද එක්ව සිටින දැකගන්නට ලැබුණා.










Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top