නාමල්ට ජනපති වෙන්න තව කල් තියෙනවා - හිටපු ජනපති මහින්ද

lankaSFnews
0
namal rajapaksa


 මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් විමට තව කල් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.


මැයි 03දා වැල්ලවත්තේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.


ඉදිරි ජනපතිවරණය සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.


එසේම වත්මන් ජනපතිවරයා මේ වන තෙක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සහාය ඉල්ලා නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top