නම් දැරූ තවත් පිරමිඩ 8 ක් තහනම් වෙයි...මහ බැංකු හෙළිදරව්ව මෙන්න

lankaSFnews
0
pyramid central bank sri lanka


රට තුළ පිරමිඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගත් ආයතන කිහිපයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.


එම ආයතන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද නිවේදනය සඳහන් වෙයි.


අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

pyramid central bank sri lanka
Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top