ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක දානවා - ඇමරිකාව පකිස්ථානයට කියයි

lankaSFnews
0
iran president


 ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියමින්. 


ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දී, පාකිස්තාන රජය සහ ඉරානය අතරේ වභාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟය.


(ඒ.එෆ්.පී.)

Post a Comment

0 Comments
To Top