
වැඩිහිටි සිනමා තරුවක් වන Sophia Leone අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Sophia Leoneගේ සිරුර ඇගේ මහල් නිවාසයේ තිබී හමුව ඇති බවයි වාර්තා වෙන්නේ.
1997 වසරේ ජුනි මස 10 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිආමි හිදී උපත ලද සොෆියා ලියොන් මිය යන විට ඇය 26 හෑවිරිදි වියෙහි පසු විය.
පවුලේ අය ඇමතුමකින් ඇය හා සම්බන්ධ වීමට උත්සාහ කළ විට ඇය ප්‍රතිචාර නොදක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.
ඇගේ සුළුපියාවන Mike Romero ප්‍රකාශකර සිටියේ ඇගේ මරණය පිළිබඳව පරීක්ෂණ තවමත් සිදුකරන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන්කර සිටියේ Sophia “ආදරණීය දියණියක්, සහෝදරියක්, මිණිබිරියක්, ලේලියක් සහ මිතුරියක්”
ලෙසයි. ඇය සතුන්ට සහ “විශේෂයෙන් ඇගේ සුරතල් සතුන් තිදෙනාට” දැඩි ලෙස ආදරය කරන බවයි.