නිල් චිත්‍රපට නිළියක් සහ නළුවෙක් නවසීලන්තයේ ළමුන්ගේ නිවසටම එන දැන්වීම [VIDEO]

lankaSFnews
0
porn sri lanka

දරුවන් ලිංගික ක්‍රියා (Sex) ගැන දැන ගන්නේ කෙසේද? ඒ ගැන දැන ගන්නේ අසභ්‍ය චිත්‍රපට/නිල් චිත්‍රපට (පෝන් විඩියෝස්) හරහා නම්, එය යහපත් තත්වයක් නොවන බවට නවසීලන්තයේ මහජන දැන්වීම් ව්‍යාපාරයක් අනතුරු අඟවයි.


ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා සකසන ලද දැන්වීමක් විශාල වශයෙන් එම රටෙහි ජනප්‍රිය වී තිබේ.’අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නළුවෙක් සහ නිළියක් ” පිරිමි දරුවෙකුගේ ‘දොරකොඩට’ පැමිණෙන අයුරු එම දැන්වීමේ දැක්වෙයි.


එය පහලින් බලන්න


අදාල වෙබ් අඩවිය : https://www.keepitrealonline.govt.nz/

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top