මුස්ලිම් ආගම කියන්නෙ කැත ආගමක් - මුස්ලිම් දැරිය අඩන හඩ පටය අන්තර්ජාලයට [Listen ]

lankaSFnews


 "ඒකයි කියන්නේ මුස්ලිම් ආගම කියලා කෙත ආගමක් කියලා."දැන් සිංහල ආගමේ උනත් දෙන්නව තියලා රෙජිස්ටර් කරනකොට අහනවා.අපේ එකේ එහෙම මුකුත් අහන්නේ නෑ.මං වගේ කෙල්ලෝ උසාවියට  කී දෙනෙක් ආවා කියලා මං දන්නෝ.මං වගේ කෙල්ලෝ 18 දෙනෙක් ආවා.

ඇයි ඔයා පල්ලියේදී ඒ වෙලාවේ ඔයා කිව්වෙම නැද්ද අයියට මේක කරන්න බෑ කියලා.අයියනේ ඔයාව එක්කගෙන ගියේ පල්ලියට?ගෑනු ලමයිගෙන් අහන්නේ නෑ මුකුත්.අපේ ආගම අනුව.


*මුස්ලිම් නීතිය අනුව ළමයාගේ අකමැත්තෙන් උනත් බදින්න පුලුවන්ද?

        ගැහැණු ළමයට භාරකාරයෙක් ඉන්නවනම් අපි ගෑනු ළමයගෙන් අහන්නේ නෑ. 

youtube video

lankaSFnews Whatsapp channel
To Top