"අම්මලාට ආස කොල්ලෝ" – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

lankaSFnews
0
ammai puthai wal katha

 “අම්මලාට ආස කොල්ලෝ” නමින් ලිංගිකත්වය පදනම් කරමින් ෆේස්බුක් තුල තිබූ එක්තරා ගෘප් එකක් සම්බන්ධව කතිකාවක් මතුවිය.එහි සාමාජිකයින් ප්‍රමාණය 5000 කට අධික විය.පසුව පිරිස් එකතුවී එය Report කිරීමෙන් පසු ෆේස්බුක් තුලින් මේ වනවිට එම ගෘප් එක සහ ඊට සමාන ගෘප් කිහිපයක් ඉවත් කොට තිබේ.යම් කිසි කෙනෙකු මෙවැනි දේවල් දකින විට එම සාමාජිකයින් කෙරෙහි අප්‍රසන්න හැඟීමක් මතුවීම ස්වාභාවිකය.මිනිසුන් ඇයි මෙවැනි දේවල් වලට යොමු වෙන්නේ ? මෙය වෛද්‍ය විද්‍යාත්මකව සහ ආගමික මූලාශ අනුසාරයෙන් හඳුනා ගනිමු.


ලංකාවේ සංස්කෘතික බැඳීම් අනුව පිරිමියෙකු තමන්ට වඩා අවුරුදු කිහිපයක බාල කාන්තාවක් සමග පෙමින් බැඳීම,විවාහ වීම අරුමයක් නොවේ.නමුත් බොහෝ අවුරුදු ගණනක් එම පරතරය ඇතිනම් එය සමාජයේ කතා බහට ලක්වන මාතෘකාවක් වෙයි.ගායන ශිල්පී වික්ටර් රත්නායක සහ ලාබාල යුවතියගේ එක්වීම ඊට උදාහරණයකි.පිරිමියෙකු අවුරුදු කිහියපයක වැඩි මහල් කාන්තාවක් සමගින් සිදු කරන පෙම් සබඳතාව,විවාහයද ඇතැම් විට කතා බහට ලක් නොවෙයි.එවැනි විවාහ ඕනෑ තරම් ලංකාවේ සිදුවේ.නමුත් එම පරතරය අවුරුදු ගණනාවක් වැඩි නම් එම පුවත සමාජයේ පැතිරීමට යන්නේ නිමේෂයකි.ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව ලාබල පෙම්වතා සමගින් මවන පුවත එවැන්නකි.


ඉහත සඳහන් විස්තර වලට දායක වී තිබෙන්නේ විවිධ පවුල් වල සිටින පිරිස් ය.


නමුත් එකම පවුලේ මව – පුතා අතර ලිංගික සබඳතා අනුමත කල හැකිද ?

කිසිසේත් නොහැක.එසේ නම් එවැනි පිරිස් එසේ හැසිරෙන්නේ ඇයි ?


අම්මලාට ආස කොල්ලෝ – ආගමික විස්තරය

පළමුව බුදු දහමේ මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇති දේ විමසා බලමු.බුදු දහමේ ගැඹුරින් විමසීමේදී තවත් කරුණු ඇති නමුත් සරලව අදහසක් පහතින් දක්වනු ලබයි.


දීඝ නිකායේ පාඨික වර්ගයේ “චක්කවත්ති සීහ නාද සූත්‍රය” මීට විස්තර සපයයි.


මව පුතා අතර ඇතිවන මෙම ලිංගික සබඳතාව “අධර්ම රාගය” ලෙස චක්කවත්ති සීහ නාද සූත්‍රයේ ධර්මයෙන් පැහැදිලි කරනු ලබයි.සූත්‍රයේ සඳහන් එම කොටස මෙසේයි.

“මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි ,

අධර්ම රාගය (මවු පිය නැදි මයිල් ආදීවූ අයුතු තන්හි උපදින රාගය),

විසම ලෝභය (බලවත් තණ්හාව) ,

මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය)


යන තුන අතිශයින් පැතිරී ගියේය.මේ අධර්ම තුන අතිශයින්පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයදපිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන්පිරිහෙනු ලබන්නාවූද පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙසිය පණහක් අවුරුදු ආයුෂ ඇත්තෝද, ඇතැම් කෙනෙක් දෙසියයක්අවුරුදු ආයුෂ ඇත්තෝද වූහ.


(එම සම්පූර්ණ සූත්‍රය : https://suttacentral.net/dn26/si/zoysa)


අම්මලාට ආස කොල්ලෝ -මනෝවිද්‍යාත්මක විස්තරය

බුදු දහමට අනුව එම සිදුවීම් එසේ විස්තර වෙද්දී මනෝවිද්‍යාවට අනුව ,එම සිතුවිලි විවිධ ඉගැන්වීම් ඔස්සේ පැහැදිලි කරනු ලබන අතර Oedipus complex(ඊඩිපස් කම්ප්ලේක්ස් හෙවත් ඊඩිපස් සංකීර්ණය) සහ Jocasta complex(ජොකස්ටා කම්ප්ලේක්ස් හෙවත් ජොකස්ටා සංකීර්ණය)ලෙස ඉගැන්වීම් දෙකකි.

මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ෆ්රොයිඩ් මෙම සිදුවීම් විශ්ලේෂණය කරනු ලබන්නේ ග්‍රීක කතා පදනම් කරගෙනයි.

ඊඩිපස් නැමැත්තා සිය පියා මරා ජොකස්ටා නම් වූ සිය මව විවාහ කර ගෙන දරුවන් 4 දෙනෙකුට පියෙකු වීම මෙහි නිධාන කතාවයි.


Oedipus complex(ඊඩිපස් කම්ප්ලේක්ස්) හී සිංහල අර්ථ ගැන්වීම වන්නේ “දරුවෙකු නම් සිය මව කෙරෙහිද දැරියක නම් සිය පියා කෙරෙහිද යටි හිතින් දක්වන කායික ඇල්මයි”.මෙය සෑම මිනිස් සත්වයෙකුගේම සිත් තුල අඩු වැඩි වශයෙන් පහල වේ.


ඊඩිපස් කම්ප්ලේක්ස් තත්වය පොසිටිව්(+) සහ නෙගටිව්(-) ලෙසත් වර්ග දෙකකි.ඉහතින් විස්තර වූයේ Positive තත්වයයි.නෙගටිව් තත්වයේදී සිදුවන්නේ පිරිමි දරුවා පියා කෙරෙහි දක්වන ඇල්ම සහ ගැහැණු දරුවා සිය මව කෙරෙහි දක්වන ඇල්මයි.


The positive Oedipus complex refers to a child’s unconscious sexual desire for the opposite-sex parent and hatred for the same-sex parent. The negative Oedipus complex refers to a child’s unconscious sexual desire for the same-sex parent and hatred for the opposite-sex parent.


උදාහරණ වීඩියෝව



විදේශ සාහිත්‍ය තුලද මීට සමගාමී නිර්මාණ බිහිවී ඇත.සේක්ෂ්පියර්ගේ හැම්ලට්,Sons and Lovers ,A Dream of Red Mansions සමීප උදාහරණ වේ.
වැඩි විස්තර :
(තවත් විස්තර ඕනෑ තරම් අන්තර්ජාලයේ ඇත)

ඊඩිපස් සහ ජකොස්ටා ග්‍රීක කතාව





මවට සිය පුත්‍රයා කෙරෙහි ඇතිවන රාගික හැඟීම් Jocasta complex (ජොකස්ටා කම්ප්ලේක්ස්) යටතේ විස්තර වේ.

ammai puthai

මවගේ සිත තුල Jocasta complex (ජොකස්ටා කම්ප්ලේක්ස්) ඇති වීමට බලපාන විවිධ හේතු :

*ස්වාමි පුර්ෂයාගෙන් අවශ්‍ය පහස නොලැබීම.
*පිරිමි දරුවා කෙරෙහිවූ දැඩි ආදරය.
*පිරිමි දරුවා තුල ඊඩිපස් සංකීර්ණය වැඩියෙන් ජනිත වීම.
*වැන්දඹු වීම.
*ආර්තවහරණයේදී ඇතැම් කාන්තාවන්ට දැනෙන ප්‍රබල ලිංගික අවශ්‍යතාව.

වැඩි විස්තර :

(Stephanie Seymour නිරූපන ශිල්පිනිය/නිළිය සිය පුත්‍රයා සමගින් මුහුදු වෙරළේ)
(Stephanie Seymour නිරූපන ශිල්පිනිය/නිළිය සිය පුත්‍රයා සමගින් මුහුදු වෙරළේ)

දැන් ලංකාවේ සිදුචීම් බලමු ,

අශෝක හඳගම අධ්‍යක්ෂණය කෙරූ “අක්ෂරය” (2005) චිත්‍රපටිය රජයෙන් තහනම් කරේ මේ හා සමාන දර්ශනයක් එහි තිබූ නිසයි.


Aksharaya film (Piumi Samaraweera and Isham Samzudeen)
Aksharaya film (Piumi Samaraweera and Isham Samzudeen)

පියුමි සමරවීර(මව),ඉෂාම් සම්සුදීන්(පුතා) රවීන්ද්‍ර රන්දෙණිය ,ජයනි සේනානායක,සෞම්‍ය ලියනගේ එහි රඟපෑ අතර ආන්දෝලනයට ලක්වූ ගෘප් එකෙහි Cover Photo එකට යොදා තිබෙන්නේ ජයනි සේනානායකගේ පින්තූරයකි.

jayani senanayake ammai puthai

මෙම සිතුවිලි ලෝකයේ සෑම ගැහැණියකගේම,පිරිමියෙකුගේම හිත් තුල අඩු වැඩි වශයෙන් පවතී. මේ හේතුවෙන් අසභ්‍ය වෙබ් අඩවි වල වැඩි වශයෙන්ම පවතින්නේ incest(ඉන්සෙස්ට්) ,MILF (මිල්ෆ්-වචන කිහිපයකින් යුත් වාක්‍යයක කෙටි නාමයකි) යන කැටගරි යටතේ වීඩියෝ වේ.

සසර දුරය…….හිතන තරම් ලේසියෙන් ගැලවීමක් නොමැත…..හිත පාලනය කරගැනීම සැමගේ වගකීමකි.

Post a Comment

0 Comments

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top